මතෙව් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු දැනටමත් ධාන්‍ය පොළන ආයුධය* අතට අරගෙනයි ඉන්නේ. ඔහුගේ කමත ඔහු සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා ඔහුගේ තිරිඟු ටික ගබඩාවට රැස් කරනවා. ඒත් දහයියා ටික ඔහු කාටවත් නිවලා දාන්න බැරි ගින්නකින් පුච්චලා දානවා.”+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:12 මුරටැඹ,5/1/2012, 30 පි.
12 ඔහු දැනටමත් ධාන්‍ය පොළන ආයුධය* අතට අරගෙනයි ඉන්නේ. ඔහුගේ කමත ඔහු සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා ඔහුගේ තිරිඟු ටික ගබඩාවට රැස් කරනවා. ඒත් දහයියා ටික ඔහු කාටවත් නිවලා දාන්න බැරි ගින්නකින් පුච්චලා දානවා.”+