මතෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පස්සේ ඔහු නාසරෙත්වලින් පිට වෙලා කපර්ණවුමට ගිහින් එහේ නැවතිලා හිටියා.+ කපර්ණවුම තිබුණේ සෙබ්‍යූලන් සහ නෆ්තලී ප්‍රදේශවලට අයිති ගලීල මුහුද ළඟ. මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:13 යෙසායාගේ අනාවැකිය I, 124-126 පි.
13 පස්සේ ඔහු නාසරෙත්වලින් පිට වෙලා කපර්ණවුමට ගිහින් එහේ නැවතිලා හිටියා.+ කපර්ණවුම තිබුණේ සෙබ්‍යූලන් සහ නෆ්තලී ප්‍රදේශවලට අයිති ගලීල මුහුද ළඟ.