මතෙව් 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යේසුස්ගේ නියෝජිතයන්* 12දෙනාගේ නම් මේවායි.+ මුලින්ම පේතෘස් කියලත් හඳුන්වපු සීමොන්+ සහ එයාගේ සහෝදරයා අන්දෘ.+ සෙබදීගේ පුතා යාකොබ් සහ එයාගේ සහෝදරයා යොහන්.+
2 යේසුස්ගේ නියෝජිතයන්* 12දෙනාගේ නම් මේවායි.+ මුලින්ම පේතෘස් කියලත් හඳුන්වපු සීමොන්+ සහ එයාගේ සහෝදරයා අන්දෘ.+ සෙබදීගේ පුතා යාකොබ් සහ එයාගේ සහෝදරයා යොහන්.+