මතෙව් 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යේසුස් ඔහුගේ ගෝලයන් 12දෙනාට ඒ මඟ පෙන්වීම් දුන්නාට පස්සේ අවට නගරවල උගන්වන්නත් දේශනා කරන්නත් පිටත් වෙලා ගියා.+
11 යේසුස් ඔහුගේ ගෝලයන් 12දෙනාට ඒ මඟ පෙන්වීම් දුන්නාට පස්සේ අවට නගරවල උගන්වන්නත් දේශනා කරන්නත් පිටත් වෙලා ගියා.+