මතෙව් 13:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “ස්වර්ග රාජ්‍යය හරියට තණබිමක හංගලා තියෙන වස්තුවක් වගේ. ඒ වස්තුව මිනිසෙක්ට හම්බ වෙනවා. ඊටපස්සේ එයා ඒක ඒ තණබිමේම හංගනවා. එයා ඒ ගැන කොච්චර සතුටු වුණාද කියනවා නම් එයා ගිහින් එයාට තිබුණ හැම දේම විකුණලා ඒ තණබිම සල්ලිවලට ගන්නවා.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:44 මාර්ගය යේසුස්, 110-111 පි. මුරටැඹ,12/15/2014, 10 පි. දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 65-66 පි.
44 “ස්වර්ග රාජ්‍යය හරියට තණබිමක හංගලා තියෙන වස්තුවක් වගේ. ඒ වස්තුව මිනිසෙක්ට හම්බ වෙනවා. ඊටපස්සේ එයා ඒක ඒ තණබිමේම හංගනවා. එයා ඒ ගැන කොච්චර සතුටු වුණාද කියනවා නම් එයා ගිහින් එයාට තිබුණ හැම දේම විකුණලා ඒ තණබිම සල්ලිවලට ගන්නවා.+