මතෙව් 21:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “මං ඔයාලට තවත් උදාහරණයක් කියන්නම්. එක වතුහිමියෙක් හිටියා. එයා මිදිවත්තක් වැව්වා.+ එයා ඒක වටේ වැටක් බැඳලා මිදි පාගන්න තැනකුත් ලෑස්ති කළා. එයා ඒකේ මුරකොටුවකුත් හදලා වගා කරන අයට ඒක බද්දට දුන්නා.+ ඊටපස්සේ එයා පිටරටකට ගියා.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:33 මාර්ගය යේසුස්, 246 පි.
33 “මං ඔයාලට තවත් උදාහරණයක් කියන්නම්. එක වතුහිමියෙක් හිටියා. එයා මිදිවත්තක් වැව්වා.+ එයා ඒක වටේ වැටක් බැඳලා මිදි පාගන්න තැනකුත් ලෑස්ති කළා. එයා ඒකේ මුරකොටුවකුත් හදලා වගා කරන අයට ඒක බද්දට දුන්නා.+ ඊටපස්සේ එයා පිටරටකට ගියා.+