මතෙව් 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු ඔලීව කන්දට ගිහින් එක තැනක වාඩි වෙලා ඉද්දී ගෝලයෝ විතරක් එතනට ඇවිත් ඔහුගෙන් මෙහෙම ඇහුවා. “ඒ දේවල් වෙන්නේ කවදාද කියලා අපිට කියන්න. ඔබ ආයෙත් පැමිණෙන කාලය*+ දැනගන්නත් පවතින සමාජයේ* අවසාන කාලය+ පටන් අරන් කියලා දැනගන්නත් මොකක් හරි ලකුණක් තියෙනවාද?” මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 24:3 මුරටැඹ (පාඩම්),2/2023, 14 පි. බයිබලයෙන් උත්තර, 109 ලිපිය හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 32 පාඩම මාර්ගය යේසුස්, 256 පි. මුරටැඹ,2/15/2008, 21-22 පි.5/1/1999, 8-9 පි.4/1/1997, 5-6 පි.8/15/1996, 9-14 පි.2/15/1994, 8-13, 16-21 පි.5/1/1993, 10-11 පි. දැනුම, 98-99 පි.
3 ඔහු ඔලීව කන්දට ගිහින් එක තැනක වාඩි වෙලා ඉද්දී ගෝලයෝ විතරක් එතනට ඇවිත් ඔහුගෙන් මෙහෙම ඇහුවා. “ඒ දේවල් වෙන්නේ කවදාද කියලා අපිට කියන්න. ඔබ ආයෙත් පැමිණෙන කාලය*+ දැනගන්නත් පවතින සමාජයේ* අවසාන කාලය+ පටන් අරන් කියලා දැනගන්නත් මොකක් හරි ලකුණක් තියෙනවාද?”
24:3 මුරටැඹ (පාඩම්),2/2023, 14 පි. බයිබලයෙන් උත්තර, 109 ලිපිය හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 32 පාඩම මාර්ගය යේසුස්, 256 පි. මුරටැඹ,2/15/2008, 21-22 පි.5/1/1999, 8-9 පි.4/1/1997, 5-6 පි.8/15/1996, 9-14 පි.2/15/1994, 8-13, 16-21 පි.5/1/1993, 10-11 පි. දැනුම, 98-99 පි.