මතෙව් 26:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඔහු එයාලට මෙහෙම කිව්වා. “මට දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා. මට දැනෙන්නේ මං මැරෙන්න යනවා වගේ. ඔයාලා මෙතනට වෙලා දිගටම මාත් එක්ක අවදියෙන් ඉන්න.”+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 26:38 මාර්ගය යේසුස්, 282 පි. මුරටැඹ,11/15/2000, 22-23 පි.
38 ඔහු එයාලට මෙහෙම කිව්වා. “මට දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා. මට දැනෙන්නේ මං මැරෙන්න යනවා වගේ. ඔයාලා මෙතනට වෙලා දිගටම මාත් එක්ක අවදියෙන් ඉන්න.”+