මතෙව් 27:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 අලුත් සොහොන් ගෙයක* ඒක තැන්පත් කළා.+ පර්වතයක් කපලා හදලා තිබුණ ඒ සොහොන් ගේ යෝසෙප්ට අයිති එකක්. සොහොන් ගෙට ඇතුල් වෙන තැනට ලොකු ගලක් පෙරළලා ඒක වහලා එයා එතනින් ගියා. මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:60 මුරටැඹ (පාඩම්),10/2017, 20 පි. මුරටැඹ,8/15/2011, 16 පි.10/1/2008, 5-6 පි.
60 අලුත් සොහොන් ගෙයක* ඒක තැන්පත් කළා.+ පර්වතයක් කපලා හදලා තිබුණ ඒ සොහොන් ගේ යෝසෙප්ට අයිති එකක්. සොහොන් ගෙට ඇතුල් වෙන තැනට ලොකු ගලක් පෙරළලා ඒක වහලා එයා එතනින් ගියා.