මතෙව් 27:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 මෙහෙම කිව්වා. “උතුමාණෙනි, ඒ වංචාකාරයා ජීවතුන් අතරේ ඉද්දී කියපු දෙයක් අපිට මතක් වුණා. එයා කිව්වා ‘දවස් තුනකට පස්සේ මාව මරණයෙන් නැඟිට්ටවනවා’ කියලා.+
63 මෙහෙම කිව්වා. “උතුමාණෙනි, ඒ වංචාකාරයා ජීවතුන් අතරේ ඉද්දී කියපු දෙයක් අපිට මතක් වුණා. එයා කිව්වා ‘දවස් තුනකට පස්සේ මාව මරණයෙන් නැඟිට්ටවනවා’ කියලා.+