64 ඒ නිසා දැන් තුන්වෙනි දවස වෙන කල් සොහොන් ගේ ළඟ ඉඳන් ඒක මුර කරන්න කියලා අණ කරන්න. නැත්නම් එයාගේ ගෝලයන් ඇවිල්ලා එයාගේ දේහය හොරකම් කරලා+ සෙනඟට කියයි ‘එයාව මරණයෙන් නැඟිට්ටෙව්වා’ කියලා. එහෙම වුණොත් අන්තිමට කරපු වංචාව මුලින් කරපු එකට වඩා ගොඩක් දරුණු වෙයි.”