-
මතෙව් 28:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඊටපස්සේ යේසුස් එයාලට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා! ගිහින් මගේ සහෝදරයන්ට මේ ගැන කියන්න. එතකොට එයාලා ගලීලයට යයි. එහෙදී මාව දකින්න එයාලට පුළුවන් වෙයි.”
-