-
මාක් 3:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 හිතන්න, ඇඟේපතේ හොඳට හයිය තියෙන කෙනෙක්ගේ ගෙදරින් බඩු හොරකම් කරන්න හොරෙක් ආවා කියලා. ඉස්සෙල්ලාම එයාට ඒ මනුස්සයාගේ අත පය බඳින්න වෙනවා. නැත්නම් එයාට ඒ හොරකම කරන්න බැහැ.
-