මාක් 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යේසුස් ආයෙත් මුහුද* ළඟ උගන්නන්න පටන්ගත්තා. විශාල සෙනඟක් ඔහු ළඟට රැස් වුණ නිසා ඔහු බෝට්ටුවකට නැඟලා ඒකේ ඉඳගත්තා. ඊටපස්සේ ඒක වෙරළෙන් ටිකක් ඈතට අරන් ගියා. ඒත් සෙනඟ හිටියේ වෙරළේ.+ මාක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:1 දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 68 පි.
4 යේසුස් ආයෙත් මුහුද* ළඟ උගන්නන්න පටන්ගත්තා. විශාල සෙනඟක් ඔහු ළඟට රැස් වුණ නිසා ඔහු බෝට්ටුවකට නැඟලා ඒකේ ඉඳගත්තා. ඊටපස්සේ ඒක වෙරළෙන් ටිකක් ඈතට අරන් ගියා. ඒත් සෙනඟ හිටියේ වෙරළේ.+