-
මාක් 7:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඒත් කෙනෙක් තමන්ගේ අම්මා තාත්තාට කිව්වොත් ‘මං ඔයාලාගේ ප්රයෝජනයට දෙන්න ඕනෙ දේ කොර්බාන් කළා (ඒ කියන්නේ තෑග්ගක් විදිහට දෙවියන්ට කැප කළා) කියලා’ එතකොට ඔයාලා මොනවාද කියන්නේ?
-