මාක් 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එයාලා යෙරුසලම කිට්ටුව තිබුණ ඔලීව කන්දට ආවා. ඒ කන්දේ තමයි බෙත්පාගය සහ බෙතානිය+ කියන ගම් තිබුණේ. එයාලා ඔලීව කන්දට ආවාම යේසුස් ඔහුගේ ගෝලයන් දෙන්නෙක්ව පිටත් කරලා යැව්වා.+
11 එයාලා යෙරුසලම කිට්ටුව තිබුණ ඔලීව කන්දට ආවා. ඒ කන්දේ තමයි බෙත්පාගය සහ බෙතානිය+ කියන ගම් තිබුණේ. එයාලා ඔලීව කන්දට ආවාම යේසුස් ඔහුගේ ගෝලයන් දෙන්නෙක්ව පිටත් කරලා යැව්වා.+