මාක් 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒක ඇහුවාම කොහොමහරි ඔහුව අල්ලගන්න* ඕනෙ කියලා ඔහුගේ විරුද්ධකාරයන් හිතුවා. මොකද යේසුස් ඒ උදාහරණේ කිව්වේ ඒ අයව මනසේ තියාගෙන කියලා එයාලා තේරුම්ගත්තා. ඒත් එයාලා සෙනඟට බය වුණ නිසා එතනින් යන්න ගියා.+
12 ඒක ඇහුවාම කොහොමහරි ඔහුව අල්ලගන්න* ඕනෙ කියලා ඔහුගේ විරුද්ධකාරයන් හිතුවා. මොකද යේසුස් ඒ උදාහරණේ කිව්වේ ඒ අයව මනසේ තියාගෙන කියලා එයාලා තේරුම්ගත්තා. ඒත් එයාලා සෙනඟට බය වුණ නිසා එතනින් යන්න ගියා.+