මාක් 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පාස්කු උත්සවයටයි,+ මුහුන් නොදැමූ රොටි උත්සවයටයි+ තිබුණේ තව දවස් දෙකක් විතරයි.+ නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය යේසුස්ව අල්ලගන්න* පුළුවන් කපටි විදිහක් ගැන හිතහිතයි හිටියේ. එයාලට ඕනෙ වුණේ ඔහුව මරලා දාන්න.+ මාක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:1 මාර්ගය යේසුස්, 266 පි.
14 පාස්කු උත්සවයටයි,+ මුහුන් නොදැමූ රොටි උත්සවයටයි+ තිබුණේ තව දවස් දෙකක් විතරයි.+ නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය යේසුස්ව අල්ලගන්න* පුළුවන් කපටි විදිහක් ගැන හිතහිතයි හිටියේ. එයාලට ඕනෙ වුණේ ඔහුව මරලා දාන්න.+