මාක් 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉතින් ඔහු ගෝලයෝ දෙන්නෙක්ට මේ මඟ පෙන්වීම් දීලා එයාලව පිටත් කරලා යැව්වා. “දැන් නගරෙට යන්න. එහෙදී වතුර පුරවන මැටි භාජනයක් අරගෙන යන මනුස්සයෙක්ව ඔයාලට හම්බ වෙයි. එයා පස්සෙන් යන්න.+
13 ඉතින් ඔහු ගෝලයෝ දෙන්නෙක්ට මේ මඟ පෙන්වීම් දීලා එයාලව පිටත් කරලා යැව්වා. “දැන් නගරෙට යන්න. එහෙදී වතුර පුරවන මැටි භාජනයක් අරගෙන යන මනුස්සයෙක්ව ඔයාලට හම්බ වෙයි. එයා පස්සෙන් යන්න.+