-
මාක් 14:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ඉතින් ඒ ගෝලයෝ දෙන්නා ගිහින් නගරයට ඇතුල් වුණාම යේසුස් කියපු විදිහටම දේවල් වුණා. ඊටපස්සේ පාස්කුව සමරන්න ඕනෙ කරන හැම දෙයක්ම ඒ දෙන්නා ලෑස්ති කළා.
-