මාක් 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එතකොට එයා මෙහෙම කිව්වා. “පුදුම වෙලා බලන් ඉන්න එපා.+ ඔයාලා හොයන්නේ කණුවක ඇණ ගහලා මරලා දාපු නාසරෙත්වල යේසුස්ව කියලා මං දන්නවා. ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්වා.+ එයාලා ඔහුව තැන්පත් කළේ මෙතන.+ ඒත් බලන්න! දැන් ඔහු මෙතන නැහැ.
6 එතකොට එයා මෙහෙම කිව්වා. “පුදුම වෙලා බලන් ඉන්න එපා.+ ඔයාලා හොයන්නේ කණුවක ඇණ ගහලා මරලා දාපු නාසරෙත්වල යේසුස්ව කියලා මං දන්නවා. ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්වා.+ එයාලා ඔහුව තැන්පත් කළේ මෙතන.+ ඒත් බලන්න! දැන් ඔහු මෙතන නැහැ.