ලූක් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊටපස්සේ ඔහු දේහය තියලා තිබුණ යහන ළඟට ගිහින් ඒකට අත තිබ්බා. එතකොට ඒක උස්සගෙන ගිය අය නතර වුණා. ඒ වෙලාවේ ඔහු “පුතේ,* නැඟිටින්න” කියලා කිව්වා.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:14 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 16 පාඩම මාර්ගය යේසුස්, 94 පි. මුරටැඹ,3/1/2008, 23 පි.
14 ඊටපස්සේ ඔහු දේහය තියලා තිබුණ යහන ළඟට ගිහින් ඒකට අත තිබ්බා. එතකොට ඒක උස්සගෙන ගිය අය නතර වුණා. ඒ වෙලාවේ ඔහු “පුතේ,* නැඟිටින්න” කියලා කිව්වා.+