ලූක් 7:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මේ පරම්පරාවත් ඒ වගේ. යොහන් බව්තීස්ත අනිත් අය වගේ රොටි කෑවේ නැහැ. වයින් බිව්වේ නැහැ.+ ඒත් ඔයාලා කියනවා ‘එයාට භූතයෙක් වැහිලා’ කියලා. ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:33 මාර්ගය යේසුස්, 98 පි.
33 මේ පරම්පරාවත් ඒ වගේ. යොහන් බව්තීස්ත අනිත් අය වගේ රොටි කෑවේ නැහැ. වයින් බිව්වේ නැහැ.+ ඒත් ඔයාලා කියනවා ‘එයාට භූතයෙක් වැහිලා’ කියලා.