ලූක් 9:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ගෝලයෝ මෙහෙම උත්තර දුන්නා. “මිනිස්සු කියනවා ඔයා යොහන් බව්තීස්ත කියලා. තවත් අය කියනවා ඔයා එලියා කියලා. අතීතයේ හිටපු අනාගතවක්තෘ කෙනෙක් ආයෙත් නැඟිටලා ඇවිත් කියලත් සමහරු කියනවා.”+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:19 මාර්ගය යේසුස්, 142 පි.
19 ගෝලයෝ මෙහෙම උත්තර දුන්නා. “මිනිස්සු කියනවා ඔයා යොහන් බව්තීස්ත කියලා. තවත් අය කියනවා ඔයා එලියා කියලා. අතීතයේ හිටපු අනාගතවක්තෘ කෙනෙක් ආයෙත් නැඟිටලා ඇවිත් කියලත් සමහරු කියනවා.”+