ලූක් 9:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 කෙනෙක් මගේ ගෝලයෙක් කියලත් මගේ වචන විශ්වාස කරනවා කියලත් පිළිගන්න ලැජ්ජා වෙනවා නම් එයාට මොකද වෙන්නේ? මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසින් සහ පියාගෙත් ශුද්ධ දේවදූතයන්ගෙත් තේජසින් එද්දී ඒ කෙනාව ගෝලයෙක් විදිහට පිළිගන්න එයාත් ලැජ්ජා වෙනවා.+
26 කෙනෙක් මගේ ගෝලයෙක් කියලත් මගේ වචන විශ්වාස කරනවා කියලත් පිළිගන්න ලැජ්ජා වෙනවා නම් එයාට මොකද වෙන්නේ? මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසින් සහ පියාගෙත් ශුද්ධ දේවදූතයන්ගෙත් තේජසින් එද්දී ඒ කෙනාව ගෝලයෙක් විදිහට පිළිගන්න එයාත් ලැජ්ජා වෙනවා.+