ලූක් 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “කොරාසීන නගරේ වැසියෙනි, බෙත්සයිදා නගරේ වැසියෙනි, ඔයාලට මොන තරම් දුක් වෙන්න වෙයිද! මොකද ඔයාලා ඉස්සරහා කරපු බලවත් දේවල් තීර් සහ සීදොන් නගරවල කළා නම් එහේ ඉන්න අය ගෝණි රෙදි ඇඳගෙන, අළු ගොඩේ ඉඳගෙන පසුතැවිලි වෙන්නේ මීට හුඟ කාලෙකට කලිනුයි.+
13 “කොරාසීන නගරේ වැසියෙනි, බෙත්සයිදා නගරේ වැසියෙනි, ඔයාලට මොන තරම් දුක් වෙන්න වෙයිද! මොකද ඔයාලා ඉස්සරහා කරපු බලවත් දේවල් තීර් සහ සීදොන් නගරවල කළා නම් එහේ ඉන්න අය ගෝණි රෙදි ඇඳගෙන, අළු ගොඩේ ඉඳගෙන පසුතැවිලි වෙන්නේ මීට හුඟ කාලෙකට කලිනුයි.+