ලූක් 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ගෙදර අයිතිකරු නැඟිටලා, දොරට අගුල් දැම්මාට පස්සේ ඔයාලා එළියේ ඉඳන් තට්ටු කරකර ‘ස්වාමීනි, දොර ඇරලා අපිව ඇතුළට ගන්න’ කියලා කියයි.+ ඒත් එයා ඔයාලාගෙන් මෙහෙම අහයි. ‘ඔයාලා කොහේ ඉඳන්ද ආවේ? මං නම් ඔයාලව අඳුරන්නේ නැහැ.’ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:25 මාර්ගය යේසුස්, 192 පි.
25 ගෙදර අයිතිකරු නැඟිටලා, දොරට අගුල් දැම්මාට පස්සේ ඔයාලා එළියේ ඉඳන් තට්ටු කරකර ‘ස්වාමීනි, දොර ඇරලා අපිව ඇතුළට ගන්න’ කියලා කියයි.+ ඒත් එයා ඔයාලාගෙන් මෙහෙම අහයි. ‘ඔයාලා කොහේ ඉඳන්ද ආවේ? මං නම් ඔයාලව අඳුරන්නේ නැහැ.’