ලූක් 14:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒත් ඒ හැමෝම එක එක හේතු මවලා කෑමට එන්න බැහැ කියලා කිව්වා.+ පළවෙනි කෙනා මෙහෙම කිව්වා. ‘මං කෙතක් ගත්තා. ඒකේ වැඩ ටික බලන්න මං දැන් යන්න ඕනේ. මට සමාවෙන්න. මට එන්න විදිහක් නැහැ.’ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:18 මාර්ගය යේසුස්, 194-195 පි.
18 ඒත් ඒ හැමෝම එක එක හේතු මවලා කෑමට එන්න බැහැ කියලා කිව්වා.+ පළවෙනි කෙනා මෙහෙම කිව්වා. ‘මං කෙතක් ගත්තා. ඒකේ වැඩ ටික බලන්න මං දැන් යන්න ඕනේ. මට සමාවෙන්න. මට එන්න විදිහක් නැහැ.’