ලූක් 17:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දෙවියන්ගේ රාජ්‍යය එන්නේ කවදාද+ කියලා පරිසිවරු යේසුස්ගෙන් ඇහුවාම යේසුස් මෙහෙම කිව්වා. “දෙවියන්ගේ රාජ්‍යය එද්දී ඒක හැමෝටම පැහැදිලිව දැකගන්න පුළුවන් වෙන්නේ නැහැ. ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:20 මාර්ගය යේසුස්, 218 පි.
20 දෙවියන්ගේ රාජ්‍යය එන්නේ කවදාද+ කියලා පරිසිවරු යේසුස්ගෙන් ඇහුවාම යේසුස් මෙහෙම කිව්වා. “දෙවියන්ගේ රාජ්‍යය එද්දී ඒක හැමෝටම පැහැදිලිව දැකගන්න පුළුවන් වෙන්නේ නැහැ.