ලූක් 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මෙහෙම ඇහුවා. “මේ දේවල් කරන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද? කවුද ඔයාට මේවා කරන්න අවසර දුන්නේ?”+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 20:2 මාර්ගය යේසුස්, 244 පි.