-
ලූක් 20:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 එතකොට එයාලා මෙහෙම කතා වුණා. “අපි ‘දෙවියන්ගේ අවසරයෙන්’ කියලා කිව්වොත් එයා අහයි ‘එහෙනම් ඇයි ඔයාලා යොහන්ව විශ්වාස කළේ නැත්තේ’ කියලා.