ලූක් 23:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මොකද ඉස්සරහට හරිම අමාරු කාලයක් එනවා. එදාට මිනිස්සු මෙහෙම කියයි. ‘දරුවන් බිහි කරන්න බැරි, දරුවන් හදා වඩා ගත්තේ නැති, දරුවන්ට කිරි දුන්නේ නැති කාන්තාවන්ට සතුටු වෙන්න පුළුවන්.’+
29 මොකද ඉස්සරහට හරිම අමාරු කාලයක් එනවා. එදාට මිනිස්සු මෙහෙම කියයි. ‘දරුවන් බිහි කරන්න බැරි, දරුවන් හදා වඩා ගත්තේ නැති, දරුවන්ට කිරි දුන්නේ නැති කාන්තාවන්ට සතුටු වෙන්න පුළුවන්.’+