ලූක් 24:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එදාම යේසුස්ගේ ගෝලයන් දෙන්නෙක් එම්මාවුස් කියන ගමට ඇවිදගෙන ගියා. ඒ ගම තිබුණේ යෙරුසලමේ ඉඳන් හැතැක්ම හතක්* විතර දුරකින්.
13 එදාම යේසුස්ගේ ගෝලයන් දෙන්නෙක් එම්මාවුස් කියන ගමට ඇවිදගෙන ගියා. ඒ ගම තිබුණේ යෙරුසලමේ ඉඳන් හැතැක්ම හතක්* විතර දුරකින්.