යොහන් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යේසුස් එයාට මෙහෙම උත්තර දුන්නා. “දෙවියන් දෙන තෑග්ග*+ ගැනවත් ‘මට බොන්න වතුර ටිකක් දෙන්න’ කියලා ඔයාගෙන් ඉල්ලන්නේ කවුද කියලවත් ඔයා දන්නේ නැහැ. ඒ ගැන දැනන් හිටියා නම් ඔයා එයාගෙන් වතුර ඉල්ලයි. එයා ඔයාට ජීවනය ලබා දෙන වතුර දෙයි.”+
10 යේසුස් එයාට මෙහෙම උත්තර දුන්නා. “දෙවියන් දෙන තෑග්ග*+ ගැනවත් ‘මට බොන්න වතුර ටිකක් දෙන්න’ කියලා ඔයාගෙන් ඉල්ලන්නේ කවුද කියලවත් ඔයා දන්නේ නැහැ. ඒ ගැන දැනන් හිටියා නම් ඔයා එයාගෙන් වතුර ඉල්ලයි. එයා ඔයාට ජීවනය ලබා දෙන වතුර දෙයි.”+