යොහන් 4:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 “ඔයාගේ පුතාට දැන් හොඳයි”+ කියලා යේසුස් කිව්වේ ඒ පැයේදී කියලා දරුවාගේ තාත්තාට තේරුණා. ඉතින් ඒ නිලධාරියායි, එයාගේ පවුලේ හැමෝමයි යේසුස් ගැන විශ්වාසය තිබ්බා.
53 “ඔයාගේ පුතාට දැන් හොඳයි”+ කියලා යේසුස් කිව්වේ ඒ පැයේදී කියලා දරුවාගේ තාත්තාට තේරුණා. ඉතින් ඒ නිලධාරියායි, එයාගේ පවුලේ හැමෝමයි යේසුස් ගැන විශ්වාසය තිබ්බා.