යොහන් 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ මනුස්සයා බිම වැතිරිලා ඉන්න විදිහ යේසුස් දැක්කා. එයා සෑහෙන කාලයක් තිස්සේ අසනීපෙන් ඉන්නවා කියලා දැනන් හිටපු යේසුස් “ඔයා කැමතිද සුව වෙන්න”+ කියලා එයාගෙන් ඇහුවා.
6 ඒ මනුස්සයා බිම වැතිරිලා ඉන්න විදිහ යේසුස් දැක්කා. එයා සෑහෙන කාලයක් තිස්සේ අසනීපෙන් ඉන්නවා කියලා දැනන් හිටපු යේසුස් “ඔයා කැමතිද සුව වෙන්න”+ කියලා එයාගෙන් ඇහුවා.