-
යොහන් 8:33ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
33 එතකොට අනිත් අය මෙහෙම කිව්වා. “අපි ආබ්රහම්ගේ දරුවෝ. අපි කවදාවත් කාගෙවත් දාසයන් වුණේ නැහැ. ඉතින් ඔයා කොහොමද කියන්නේ ‘ඔයාලා නිදහස් වෙනවා’ කියලා?”
-