යොහන් 14:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ‘මං යනවා කියලත් මං ආපහු ඔයාලා ළඟට එනවා කියලත්’ මං කිව්ව දේ ඔයාලට ඇහුණා. ඔයාලා මට ආදරෙයි නම් මං තාත්තා ළඟට යන එක ගැන ඔයාලා සතුටු වෙනවා. මොකද තාත්තා මට වඩා ශ්‍රේෂ්ඨයි.+ යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:28 බයිබලයෙන් උත්තර, 70 ලිපිය හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 15 පාඩම මුරටැඹ,10/15/1993, 29 පි.
28 ‘මං යනවා කියලත් මං ආපහු ඔයාලා ළඟට එනවා කියලත්’ මං කිව්ව දේ ඔයාලට ඇහුණා. ඔයාලා මට ආදරෙයි නම් මං තාත්තා ළඟට යන එක ගැන ඔයාලා සතුටු වෙනවා. මොකද තාත්තා මට වඩා ශ්‍රේෂ්ඨයි.+