ක්රියා 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒත් පේතෘස් එකොළොස්දෙනා එක්ක නැඟිටලා+ හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වා. “යුදයේ වැසියෙනි, යෙරුසලමේ වැසියෙනි, ඔයාලා හැම කෙනෙක්ම මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔයාලා මේ දේ දැනගන්න ඕනේ.
14 ඒත් පේතෘස් එකොළොස්දෙනා එක්ක නැඟිටලා+ හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වා. “යුදයේ වැසියෙනි, යෙරුසලමේ වැසියෙනි, ඔයාලා හැම කෙනෙක්ම මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔයාලා මේ දේ දැනගන්න ඕනේ.