ක්‍රියා 2:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තෙක් වුණ දාවිත් ගැන මම ඔයාලට කතා කරන්න කැමතියි. එයා මිය ගියා කියලත් එයාව තැන්පත් කළා+ කියලත් එයාගේ සොහොන් ගේ අද වෙන කල් අපි අතරේ තියෙනවා කියලත් මට කිසි සැකයක් නැතුව කියන්න පුළුවන්. ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:29 මුරටැඹ,9/15/1996, 9 පි.
29 “සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තෙක් වුණ දාවිත් ගැන මම ඔයාලට කතා කරන්න කැමතියි. එයා මිය ගියා කියලත් එයාව තැන්පත් කළා+ කියලත් එයාගේ සොහොන් ගේ අද වෙන කල් අපි අතරේ තියෙනවා කියලත් මට කිසි සැකයක් නැතුව කියන්න පුළුවන්.