ක්රියා 4:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එයාලා කන්නලව් කළාට* පස්සේ එයාලා රැස් වෙලා හිටපු තැන දෙදරුම් කෑවා. එතකොට දෙවියන්ගේ බලය ඒ හැමෝම තුළ ප්රබල විදිහට ක්රියාත්මක වෙලා+ එයාලා දෙවියන්ගේ පණිවිඩය නිර්භීතව කතා කරන්න පටන්ගත්තා.+
31 එයාලා කන්නලව් කළාට* පස්සේ එයාලා රැස් වෙලා හිටපු තැන දෙදරුම් කෑවා. එතකොට දෙවියන්ගේ බලය ඒ හැමෝම තුළ ප්රබල විදිහට ක්රියාත්මක වෙලා+ එයාලා දෙවියන්ගේ පණිවිඩය නිර්භීතව කතා කරන්න පටන්ගත්තා.+