26 සාවුල්ව හම්බ වුණාම එයා එයාව අන්තියෝකියට එක්කගෙන ආවා. ඒ දෙන්නා මුළු අවුරුද්දක්ම ඒ සභාවේ හිටපු අය එක්ක රැස් වෙලා ලොකු පිරිසකට ඉගැන්නුවා. අන්තියෝකියේදී තමයි ගෝලයන්ව ක්‍රිස්තියානීන් විදිහට මුලින්ම හඳුන්වන්න පටන්ගත්තේ.+ ඒ දේ වුණේ දෙවියන්ගේ මඟ පෙන්වීමට එකඟව.