ක්‍රියා 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එයාලා සලමිසය කියන නගරෙට ගොඩ බැස්සා. එහෙදී එයාලා යුදෙව්වරුන්ගේ සිනගෝගවලට ගිහින් දෙවියන්ගේ පණිවිඩය දැනුම් දුන්නා. යොහන් එයාලාගේ උදව්වට හිටියා.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:5 සාක්ෂියක් දෙමු, 97 පි. මුරටැඹ,3/15/2010, 7 පි.7/1/2004, 20-21 පි.
5 එයාලා සලමිසය කියන නගරෙට ගොඩ බැස්සා. එහෙදී එයාලා යුදෙව්වරුන්ගේ සිනගෝගවලට ගිහින් දෙවියන්ගේ පණිවිඩය දැනුම් දුන්නා. යොහන් එයාලාගේ උදව්වට හිටියා.+