2 ඒත් පාවුල් සහ බානබස් එයාලා කියපු දේට එකඟ වුණේ නැහැ. ඒ නිසා ඒ දෙගොල්ලන් අතරේ ලොකු විවාදයක් ඇති වුණා. ඉතින් සහෝදරයන් තීරණය කළා පාවුල්වයි, බානබස්වයි, තව සහෝදරයන් කීපදෙනෙක්වයි යෙරුසලමට යවන්න. එයාලට ඕනෙ වුණේ ඇති වුණ ප්රශ්නය ගැන යෙරුසලමේ ඉන්න නියෝජිතයන්ටයි, වැඩිමහල්ලන්ටයි දැනුම් දෙන්න.+