ක්‍රියා 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔය අතරේ සීලස්+ සහ තිමෝති+ මැසිඩෝනියාවේ ඉඳන් කොරින්තියට ආවා. ඊටපස්සේ පාවුල් හරිම උද්යෝගයෙන් දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න එයාගේ මුළු කාලයම යෙදෙව්වා. එයා පැහැදිලි සාක්ෂි පෙන්නලා යේසුස් කියන්නේ ක්‍රිස්තුස් කියලා යුදෙව්වන්ට ඔප්පු කළා.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:5 සාක්ෂියක් දෙමු, 170-171 පි. රාජ්‍ය සේවාව,4/2001, 3 පි.
5 ඔය අතරේ සීලස්+ සහ තිමෝති+ මැසිඩෝනියාවේ ඉඳන් කොරින්තියට ආවා. ඊටපස්සේ පාවුල් හරිම උද්යෝගයෙන් දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න එයාගේ මුළු කාලයම යෙදෙව්වා. එයා පැහැදිලි සාක්ෂි පෙන්නලා යේසුස් කියන්නේ ක්‍රිස්තුස් කියලා යුදෙව්වන්ට ඔප්පු කළා.+