-
ක්රියා 28:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඒ වෙද්දී අපි මෝල්ටාව දූපතේ මාස තුනක් ගත කරලා තිබුණා. අපි නැග්ගේ ඇලෙක්සැන්ඩ්රියාවෙන් ආපු නැවකට. සීත කාලේදී නැව ඒ දූපතේ නතර කරලයි තිබුණේ. ඒ නැවේ සියුස්ගේ පුතුන්ගේ රූප කැටයම් කරලා තිබුණා.
-