10 දෙවියන්ගේ හතුරන් වෙලා හිටපු අපිට දෙවියන් එක්ක සමාදාන වෙලා ඔහුගේ යාළුවන් වෙන්න පුළුවන් වුණා. ඒ ඔහුගේ පුතාගේ මරණය නිසයි.+ ඒත් යේසුස් දැන් ජීවත් වෙනවා. එහෙමනම් දැනටමත් දෙවියන් එක්ක සමාදාන වෙලා ඉන්න අපිට, ගැලවීම ලැබෙනවා කියන දේ ගැන තව කොච්චර වැඩියෙන් ස්ථිර වෙන්න පුළුවන්ද!