26 ඒ වගේම අපි දුර්වල වෙලා ඉන්නකොට අපිට උදව් කරන්න දෙවියන්ගේ බලයට පුළුවන්.+ යාච්ඤා කරන්න ඕනෙ කියලා අපි දන්නවා වුණත් මොනවා ගැන කියලද යාච්ඤා කරන්නේ කියලා අපිට හිතාගන්න බැරි වෙන්න පුළුවන්. කියන්න ඕනෙ දේ වචනවලට පෙරළගන්න බැරුව අපි කෙඳිරිගගා ඉද්දී දෙවියන්ගේ බලයට පුළුවන් අපි වෙනුවෙන් කන්නලව් කරන්න.