රෝම 9:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 අපි මොකක්ද මේකෙන් තේරුම්ගන්නේ? වෙනත් ජාතීන්ට අයිති අය ධර්මිෂ්ඨ අය වෙන්න උත්සාහ කළේ නැතත් එයාලව ධර්මිෂ්ඨ අය විදිහට සලකනවා.+ එහෙම කරන්නේ එයාලා පෙන්නපු විශ්වාසය නිසයි.+
30 අපි මොකක්ද මේකෙන් තේරුම්ගන්නේ? වෙනත් ජාතීන්ට අයිති අය ධර්මිෂ්ඨ අය වෙන්න උත්සාහ කළේ නැතත් එයාලව ධර්මිෂ්ඨ අය විදිහට සලකනවා.+ එහෙම කරන්නේ එයාලා පෙන්නපු විශ්වාසය නිසයි.+