රෝම 9:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 එහෙම වුණේ ඇයි? මොකද එයාලා ධර්මිෂ්ඨ අය වෙන්න උත්සාහ කළේ විශ්වාසය පෙන්නලා නෙමෙයි එයාලා කරපු දේවල්වලිනුයි. ඉතින් “පැටලිලා වැටෙන්න හේතු වෙන ගල” නිසා එයාලා වැටුණා.+
32 එහෙම වුණේ ඇයි? මොකද එයාලා ධර්මිෂ්ඨ අය වෙන්න උත්සාහ කළේ විශ්වාසය පෙන්නලා නෙමෙයි එයාලා කරපු දේවල්වලිනුයි. ඉතින් “පැටලිලා වැටෙන්න හේතු වෙන ගල” නිසා එයාලා වැටුණා.+